Logo
  • මුල් පිටුව
  • මනාලයන්
  • මනාලියන්
  • ඡායා රූපයෙන් මංගල දැන්වීම්
දැන්වීම් පළකිරීමට සහ තොරතුරු ලබාගැනීමට

මනාල මනාලියන් අතේ දුරින්

ඔබට අවශ්‍ය මංගල දැන්වීම සෙවීමට සහ අසීමිත දැන්වීම් නොමිලේ පළ කරන්න!

  • images
    මනාලයන් ( 39 )
  • images
    මනාලියන් ( 39 )

Latest Ads

කොළඹ එක්දහස් නවසිය අනූ හතෙ උස අඩි පහයි අඟල් තුනක් ගොවිගම විධායක ශ්‍රේනියෙ හැකියාවක් කරන දියණිය ට උගත් පුතකු පියා සොයයි.දයාද සහිතයි.කූජ එකට ගැලපෙන අයද විදෙස් ගත අයද සැලකේ.රාත්‍රි හතෙන් පසුව අමතන්න.(Ad.MT.දොලහ.) මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න

Ad Referance No - 1588325

Click to get phone number

එක්දහස් නවසිය අනූ හයේ පානදුර බොදු ගොවි උස අඩි පහයි අඟල් එකයි පියකරු වත්කම් හිමි දියණිය ට උගත් ස්ථිර රැකියාවක් ඇති ව්‍යාපාරික දුසිරිතෙන් තොර පුතකු විශ්‍රාමික මව්පියන් සොයයි.මැයගේ දුරකථන අංකය සහ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.(M.T.එකොලහ).

Ad Referance No - 901948

Click to get phone number

එක්දහස් නවසිය අනූ හතර බස්නාහිර බොදු ගොවි උස අඩි පහයි හතරයි උපාධි ධාරි ඉංජිනේරු දියණිය ට සහකරු වකු සොයයි.කුජ දොස් ඇත.මැයගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.M.T.නවය

Ad Referance No - 1273890

Click to get phone number

එක්දහස් නවසිය අසූ අටෙ පෙබරවාරි මස සීදුව සාලාගම උස අඩි පහයි අඟල් තුනක් අර්ධ රාජ්‍ය ආයතනයක පරිගණක උපදේශිකා රූමත් දියණිය ට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.භෙද නැත දායාදය සඳහා දෙමහල් නිවසක්.මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න. (M.T.දහය).

Ad Referance No - 1060344

Click to get phone number

එක් දහස් නවසිය අනූ එකේ බස්නාහිර අඩි පහයි අඟල් නවයක් උස බොදු ගොවි ස්ථිර රැකියාවක් ඇති රාක්ෂ ගණ අස්ලිය පුතුට රූමත් දියණියක් සාමාන්‍ය පවුලක කින් සොයයි.මොහුගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න. ( Ad.M.T.හය ).

Ad Referance No - 536791

Click to get phone number

එක්දහස් නවසිය අනූ පහේ වාද්දුව බොදු ගොවි උස අඩි පහයි අඟල් හයක් පෞද්ගලික අංශයේ රැකියා ඇති කඩවසම් පුතු සුදුසු සහකාරිය ක් සොයයි.කුජ හත විශේෂයි.මොහුගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.( M.T.හය).

Ad Referance No - 1406548

Click to get phone number

Ad.බදුල්ල බොදු ගොවි එක්දහස් නවසිය අනූ එකේ ජුනි උස අඩි පහයි අඟල් තුනක් MBBS රජයේ වෛද්‍ය දියණිය ට වෛද්‍ය ඉංජිනේරු පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.මැයගෙ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.(විසිදෙකෙන් හතලිස් නවය)

Ad Referance No - 1176774

Click to get phone number

එක්දහස් නවසිය අසූවෙ උපන් බොදු ගොවි පලමු විවාහයෙන් සති දෙකෙන් නීතියෙන් වෙන් වු නිවසක් හා වාහන හිමි පවුලේ එකම පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි.මොහුගෙ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.(Ad.M.T.එක)

Ad Referance No - 607621

Click to get phone number

එක්දහස් නවසිය අසූ දෙකේ උපන් උස අඩි පහයි දෙකක් රජයේ ස්ථීර රැකියා ඇති නිවසක් හිමි පුතුට දියණියක් සොයයි.මසක පමණ කෙටි විවාහයකින් නීත්‍යානුකූල වන වෙනත් ව ඇත බුද.ශනි.කුජ.ගුර.මීන ලග්නය.උත්‍රසල නැකත.( M.T.දෙක)

Ad Referance No - 880157

Click to get phone number

එක්දහස් නවසිය අසූ හතර බස්නාහිර බොදු ගොවි මිශ්‍ර රජයේ විධායක නිවසක් යාබද නිවාස දෙකක් වාහනයක් හිමි නීතියෙන් වෙන් වු පුතුට සමාන සුදුසුකම් හිමි රැකියාව ඇති දියණියක් සොයයි.මොහුගෙ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.( M.T.හතර.)

Ad Referance No - 772157

Click to get phone number

එක්දහස් නවසිය අසූ නවයෙ බොදු ගොවි උස අඩි පහයි හයයි කොළඹ උසස් පාසල ක අධ්‍යාපනය ලබා ද්විත්ව උපාධි ධාරි කොළඹ උසස් රැකියා ඇති කඩවසම් පුතු වසරක විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත.බැඳීම් නැත සුදුසු සහකාරිය ක් විශ්‍රාමික මව සොයයි.විදේශ ගත අයද සැලකෙන.මොහගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.(M.T.පහ.)

Ad Referance No - 411080

Click to get phone number

Ad දෙහිවල බොදු ගොවි අසූ අට දෙසැම්බර් පහයි හයයි උස දික්කසාද උපාධි ධාරි එකම දියණිය ට නැවතීමට කැමති පුතෙක් සොයයි. දෙමහල් නිවසක් සහ අදායම Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.(විසිතුන්.තිඑක.)

Ad Referance No - 174240

Click to get phone number

Ad.බස්නාහිර බොදු ගොවි අවුරුදු තිස් තුනයි.උස පහයි හයයි කෙටි කලකින් නීතියෙන් වෙන් වු උපාධි ධාරි පරිගණක ඉංජිනේරු දියණිය ට සම උගත් විදේශ ගත වීමට කැමති පුතෙකු දෙමවුපියො සොයයි.පාපි කෙන්ද්‍ර යක් නොවේ.(විසිතුන.තිස්දෙක) මැයගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.

Ad Referance No - 1033155

Click to get phone number

Ad.බොදූ ගොවි එක්දහස් නවසිය අසූ හතේ මැයි උස පහයි දෙකයි B.dc Masters උපාධි ධාරි විදේශීය ආයතනයක විධායක රැකියාව ඇති රූමත් දියණිය ට අසුවෙන් පසු සහකරුවකු සොයයි.මැයගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය Touch කරන්න.(විසි දෙකයි.තිස්හතර)

Ad Referance No - 1018061

Click to get phone number

Ad. බොදු ගොවි දෙදහස් තුනෙ උපන් උස පහයි අඟල් හයක් කෙටිකාලීන විවාහ යෙන් පැමිණිලි කාර පාර්ශවයෙන් නීතියෙන් වෙන් වු දියණිය ට වැදගත් පවූල් පසුබිමක් ඇති ස්ථිර රැකියාවක් ඇති පුතකු සොයයි.(කුජ ශනි දෝෂ ඇති අය පමණයි) මැයෙගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.(විසිදෙකෙයි . තිස් පහ).

Ad Referance No - 243872

Click to get phone number

Ad.බොදු ගොවි වයස අවුරුදු තිස් හයයි.කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත.මැදපෙරදිග යාමට කැමති දියණිය ට යහපත් විවාහයක් මව සොයයි.මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.(විසි දෙක තිස්හය.)

Ad Referance No - 1187038

Click to get phone number

Ad.අවුරැදු තිස් දෙකයි උපාධි ධාරි රජයේ විද්‍ය ගුරුවරියක් උස අඩි පහයි අඟල් දෙකක් වෙත.කෙටි විවාහයකින් නීත්‍යනුකූලව වෙන් වී ඇත.බොද ගොවි බස්නාහිර පළාතේ පදිංචිය මෙරට හෝ විදෙස්ගත උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි.කෙන්ද්‍ර පිටපත් සමග පිලිතුර සපයන්න.මැයගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න (විසි දෙක.තිස්හත)

Ad Referance No - 377552

Click to get phone number

Ad.අසු නවය උස අඩි පහයි අඟල් දෙකක් බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ පදිංචි දික්කසාද වූ දියණිය ට පුතෙක් සොයයි.එරට හෝ මෙරට මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න (විසිදෙකෙන් තිස් අට)

Ad Referance No - 1133242

Click to get phone number

Ad.එක්දහස් නවසිය අසූ තුනේ පහයි අඟල් දෙකක් උස උගත් ප්‍රියමනාප මහත් සියලුම වත්කම් සුලු ව්‍යාපාර හිමි දියණිය ට ඉක්මන් බින්න විවාහයකට සුදුසු බොරුවෙන් වංචාවෙන් සුරාවෙන් තොර උස මහත ප්‍රියමනාප වයස හතලිස් අටට අඩු සහකරුවෙකු සොයයි ගෙදරක පැහැදිලිව සිටිය හැකි නම් වත්කම් රැකියා බෙදා නොසලකෙ ඛැදිම් වලින් තොර තනිවු අයකු නිත්‍යානුකූල දික්කසාද සැලකෙ සත්‍යය තොරතුරු සමග සහකරුගගේ භාරකරු අමතන්න.මැයගේ දුරකථන අංකය ලඛාගන්න පහත බටනය ඔබන්න.(විසිදෙකෙන් තිස් නවය)

Ad Referance No - 676439

Click to get phone number

Ad.මාවිලටනොදුරු කතොලික උගත් රැකියා ඇති වයස විසිපහයි එකම දියණිය ට සුදුසු සහකරුවකු සොයයි නොගැලපෙන විවාහකින් සති දෙකෙන් නීතියෙන් වෙන් වී ඇත මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න (විසිදෙකෙන් හතලිහ.)

Ad Referance No - 731028

Click to get phone number

Paid Ads

Rs1000/ එක් දැන්වීමක් සඳහා

සේවා ගාස්තු ගෙවා දැන්වීමක් පලකරවා ගන්න

ප්‍රතිලාභ:-
1 ක මංගල දැන්වීමයි.සහකරු සහකාරිය සොයා ගන්න "ලක්රුව" magulthula.com.තුලින් විවාහයක් හරි යන තුරුම ඔබට අවශ්‍ය පරිදි ඔබෙ මංගල දැන්වීමත් ප්‍රචාරය කෙරේ

දැන්වීම් පළකිරීමට

Free Ads

Rs0/ දැන්වීම් පලකිරීම නොමිලේ

සේවා ගාස්තු නොගෙවා දැන්වීමක් පලකරවා ගන්න

ප්‍රතිලාභ:-
ඔබෙ මංගල දැන්වීමට අදාල සෘජු දුරකථන අංකය වෙබි අඩවියෙන් ප්‍රචාරය නොකිරීම සහ ඉට අදාල දුරකථන අංකය ලබා ගන්නේනම් නමි ලක්රැව www.magultula.com වෙත සේවා ගාස්තුවක් ගෙවා ඉට අදාල ඍජු තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබිම

දැන්වීම් පළකිරීමට

ඉදිරියට යාමෙන් ඔබ අපගේ රහස්‍යයතා ප්‍රතිපත්ති සහ සේවා කොන්දේසි වලට එකඟ වෙ.

Chat on WhatsApp

  • We are located in:
    94 Paradise Park , Hanthana ,Kandy
  • සමාජ මාධ්‍ය ඔස්සේ අප හා සම්බන්ධ වන්න

  • මුල් පිටුව
  • මනාලයන්
  • මනාලියන්
  • ඡායා රූපයෙන් මංගල දැන්වීම්
  • ගිණුමට ප්‍රවේශ වීමට

  • පහත සඳහන් ගෙවීම් ක්‍රම හරහා ඔබට සේවා ගාස්තු ගෙවිය හැකිය.

  • 0

    Total Visitors

    0

    Today's Visitors

    0

    Currently Online

Copyright © 2025. MagulThula.com