මනාලියන් - Brides
Ad.අවුරැදු තිස් දෙකයි උපාධි ධාරි රජයේ විද්‍ය ගුරුවරියක් උස අඩි පහයි අඟල් දෙකක් වෙත.කෙටි විවාහයකින් නීත්‍යනුකූලව වෙන් වී ඇත.බොද ගොවි බස්නාහිර පළාතේ පදිංචිය මෙරට හෝ විදෙස්ගත උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි.කෙන්ද්‍ර පිටපත් සමග පිලිතුර සපයන්න.මැයගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න (විසි දෙක.තිස්හත)
Ad Referance No - 377552
Ad.එක්දහස් නවසිය අසූ තුනේ පහයි අඟල් දෙකක් උස උගත් ප්‍රියමනාප මහත් සියලුම වත්කම් සුලු ව්‍යාපාර හිමි දියණිය ට ඉක්මන් බින්න විවාහයකට සුදුසු බොරුවෙන් වංචාවෙන් සුරාවෙන් තොර උස මහත ප්‍රියමනාප වයස හතලිස් අටට අඩු සහකරුවෙකු සොයයි ගෙදරක පැහැදිලිව සිටිය හැකි නම් වත්කම් රැකියා බෙදා නොසලකෙ ඛැදිම් වලින් තොර තනිවු අයකු නිත්‍යානුකූල දික්කසාද සැලකෙ සත්‍යය තොරතුරු සමග සහකරුගගේ භාරකරු අමතන්න.මැයගේ දුරකථන අංකය ලඛාගන්න පහත බටනය ඔබන්න.(විසිදෙකෙන් තිස් නවය)
Ad Referance No - 676439
Ad.එක්දහස් නවසිය අසූ නවයෙ උපන් කොළඹ බොදු ගොවි උස පහයි රූමත් කොළඹ ප්‍රධාන පුද්ගලික පාසලක උගත් උපාධි ධාරි ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නොගැලපෙන විවාහකින් නීතියෙන් වෙන් වු පවුලේ එකම දියණිය ට උගත් චරිත වත් සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.ඔස්ට්රෙලියෑවෙ ස්ථිර පදිංචිය අය විශේෂයි පවුලේ විස්තර හදහන දුරකතන අංකය එවන්න.මැයගෙ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න.(විසිදෙකයි.හතලිස් එක)
Ad Referance No - 573548
Ad. සිංහල බෞද්ධ එක්දහස් නවසිය අනූ එකේ උපන් ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හි මුල් ළමාවිය පිලිබඳ උපාධි ධාරි නොගැලපෙන විවාහකින් කෙටි කලකින් වෙන්වූ වෘත්තීමය වශයෙන් සහතික ලත් කරුණාවන්ත දියණිය සදහා වෘතිමය සුදුසු කම් ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචි ගුනගරුක පූතකූ දෙමාපියන් සොයයි.හදහන සමග විමසන්න.මැයගෙ දුරකථන අංකය ලබාගන්න පහත බටනය ඔබන්න (විසිදෙකෙන් හතලිස් දෙක.)
Ad Referance No - 666678
කොළඹ BG එක්දහස් නවසිය අනූ ඉතා පැහැපත් සිහින් රූමත් විදේශ විශ්ව විද්‍යාලයක(මෙරට) උපාධි ධාරි ප්‍රධාන පාසලක දියණිය ට හතලිහකට අඩු උස පහයි අටට වැඩි වැදගත් පවුලක උසස් රැකියා ව ඇති ව්‍යාපාරික පුතකු දෙමාපියන් සොයයි.වටිනෑ දෙමහල් නිවසක් හිමි ය.සුදසු යයි හැගේ නම් පමණක් අමතන්න.මැයගේ දුරකථන අංකය ලබාගන්න පහත බටනය Clerk කරන්න.Ad විසිතන විසිහය
Ad Referance No - 1729502
Ad.එක්දහස් නවසිය අනූව උපන් බස්නාහිර පළාත බොදු ගොවි දුරාව විශ්‍රාමික ගුරු යුවළකගේ පහයි තුනක් උසැති BBC PGDE Msc(it) උපාධි සහිත දැනට ගුරු සේවාවේ නියුතු සුරූපි දියණිය ලියාපදිංචියට පමණක් සීමා වූ විවාහයකින් පැමිණිලි කාරිය ලෙස නීතියෙන් වෙන් වී ඇත සුදුසු පුතෙක් Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න
Ad Referance No - 1820612
මහනුවර කටුගස්හතොට හතලිහ වියැති උස මහත මනා ප්‍රිය මනාප මනා අඟ පසඟ ති අයුර්වෙදයට සමිබන්ධ රැකියාවැති නිදහස තියෙන මාගේ අරාධනය රැකියාවැති හෝ අදායමි මර්ගයක් තියෙන මා වැනිම නිදහස් මහත්මයකුටයි.විනෝදය කැමැත්ත අත්නමි අගේ කොට සලකමි.මැයගේ දුරකතන අංකය අවශ්‍යය නමි magulthula.com අමතන්න
Ad Referance No - 94597