මනාලයන් - Grooms
එක්දහස් නවසිය අසූ නවයෙ බොදු ගොවි උස අඩි පහයි හයයි කොළඹ උසස් පාසල ක අධ්‍යාපනය ලබා ද්විත්ව උපාධි ධාරි කොළඹ උසස් රැකියා ඇති කඩවසම් පුතු වසරක විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත.බැඳීම් නැත සුදුසු සහකාරිය ක් විශ්‍රාමික මව සොයයි.විදේශ ගත අයද සැලකෙන.මොහගේ Email ලිපිනය ලබාගන්න පහත බටනය ඔබන්න.(M.T.පහ.)
Ad Referance No - 411080
කුරුණෑගල පදිංචි 30 වියැති කඩවසම් ප්‍රිය මනාප ධර්මානුකූලව මහමෙව්නාව ට සම්බන්ධව වැදගත් රැකියාව ඇති කටයුතු කරන මාගේ ඇරයුම මාහට ගැලපෙන රැකියාව ඇති ප්‍රිය මනාප සහකාරියකටයි. තමාම අමතන්න. 077 91 130 97
Ad Referance No - 515345
අවුරුදු 39 නුවරඑලිය රැකියා ඇති තළෙලු ප්‍රියමනාප මටම පදිංචියට නිවසක් හිමි අම්මා ජීවතුන් අතර සිටින පියා ජීවතුන් අතර නැති මල්ලි හමුදා සේවයේ අක්කා විවාහවෙලා වෙනම නිවාස වල ජීවත් වන මාගේ ඇරැයුම රැකියාව ඇති ප්‍රිය මනාප සහකාරිය කටයි. සෑහීමකට පත්වේ යයි හැගේ නම් පමණක් මා අමතන්න 0770428313
Ad Referance No - 448855
හෝමාගම පදිංචි 28 වියැති අශොක් ලේලන්ඩ් සමාගමෙ රැකියාව නියුතු මා උස 5' 8"කි.සහෝදර සිටියි.ම මා හට නිවාසක් ඇති අතර මා බලාපොරොත්තු වන්නෙ ප්‍රිය මනාප ලස්සන සහකාරියකි.සුදුසු සුදුසු යැයි හැඟේ නම් පමණක් මා අමතන්න 0766573717
Ad Referance No - 1145567
මනාලියක් සොයමි 0770428313
Ad Referance No - 1424300
මාතර පදිංචි 39 වියැති නුවරඑලිය රැකියා ඇති මා උස 5'8"කි.මල්ලී යුධ හමුදා සේවයේ නියුතු වූ ඇත.අක්කා විවාහකය.සහෝදර සහෝදරියන් වෙනමම නිවාස වල ජීවත් වෙති.මටම කියා වෙනම නිවසක් ඇත.මා බලාපොරොත්තු වන්නේ ප්‍රිය මනාප ලස්සන සහකාරියකි.සුදුසු යයි හැගේ නම් පමණක් මා අමතන්න. 0770428313
Ad Referance No - 1450884
කටුගස්තොට ප්‍රසිද්ධ මුදෘන කර්මාන්තයට සමිබන්ධ ප්‍රසිද්ධ ව්‍යපාරික පනහ වියැති ලස්සන ප්‍රියමනාප නවීන වාහන දේපල හිමි අය ඉතා සමීප අසුරකට ලෙන්ගතු කම තියෙන කාන්තාවක් සොයනවා.ප්‍රශ්න නොමැති නිදහස අගයන කාන්තාවක්ද විය යුතුයි.නිදහසේ ඉරිදාට ගමන් බිමන් යාමට හැකියාව තියෙන තැනැත්තියක් විය යුතුයි.මෙම ප්‍රසිද්ධ ව්‍යපාරික මහතාගේ දුරකතන අංකය ලබාගන්න කැමති නමි magulthula. com අමතන්න
Ad Referance No - 937223
වයස හැට හතරයි කඩවසමි ගේ දොර තියෙන නිදහස් මාහට දිනපතා අදායමැති කෙනෙක්මි.මා සොයනුයේ වතු පිටි බලාගෙන උදවි උපකාර කරමින් නැවති සිටිමට තැනක් තියෙන දික්කාසාද වැන්දඹු වයස බෙද නොසලකන ප්‍රිය මනාප සහකාරියකි
Ad Referance No - 1050968
පොල් ගහවෙල අවුරදු 64 ප්‍රිය මනාප දිනපතා අදායමැති මා සොයනුයේ ගේ දොර වතු පිටි තියෙන නිදහස් කාන්තාවක්.තව ද මාගේ බලාපොරොත්තුව එම අයගේ වතු පටි බලාගෙන උදවි උපකාර කරමින් මට නැවති සිටිමට තැනක් තියෙන දික්කාසාද වැන්දඹු වයස බෙද නොසලකන ප්‍රිය මනාප කාන්තාවක ටයි. Tel. 0779510893 0726710483
Ad Referance No - 1406266
පොල් ගහවෙල අවුරදු 64 ප්‍රිය මනාප දිනපතා අදායමැති මා සොයනුයේ ගේ දොර වතු පිටි තියෙන නිදහස් කාන්තාවක්.තව ද මාගේ බලාපොරොත්තුව එම අයගේ වතු පටි බලාගෙන උදවි උපකාර කරමින් මට නැවති සිටිමට තැනක් තියෙන දික්කාසාද වැන්දඹු වයස බෙද නොසලකන ප්‍රිය මනාප කාන්තාවක ටයි. Tel. 0716161613
Ad Referance No - 668500